වයඹ බිත්තර මිල පහතට: ගොවීහු අසීරුවේ

වයඹ බිත්තර මිල පහතට: ගොවීහු අසීරුවේ

අධික ලෙස බිත්තර මිල පහත බැසීම නිසාවෙන් කුකුළු ගොවිපළ හිමියෝ දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වයඹ පළාතේ කුකුළු ගොවියෝ පවසති.

මේ පිළිබඳව වයඹ පළාත් කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන සංවර්ධන ඇමැති ඩී. බී. හේරත් මහතා පැවසුවේ කුකුළු ගොවීන්ට සහන ලබාදීමට ක්‍රියා කර ඇති බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා