දෙවැනි වතාවටත් පස් නිවුන් දරු උපතක්

දෙවැනි වතාවටත් පස් නිවුන් දරු උපතක්

(2012-10-15 14.30) මහනුවර මහ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට මවක් අද උදෑසන දරුවන් පස් දෙනෙකු බිහි කරනු ලැබීය.

පිරිමි දරුවන් තිදෙනෙකුට හා ගැහැණු දරුවන් දෙදෙනෙකුට උපත ලබා දෙමින් සිය දිවියේ ප්‍රථම වරට උතුම් මව් පදවිය හිමිකර ගත්තේ කෑගල්ල හෙට්ටිමුල්ලේ පදිංචි දිලිනි රසාංගිකා ශාමාන්ති (29) නැමැති අයයි.

මෙය ශ්‍රී ලංකාවේ පස් නිවුන් දරුවන් බිහිවූ දෙවන අවස්ථාවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා