විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට රුපියල් මිලියන 181ක උපකරණ

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට රුපියල් මිලියන 181ක උපකරණ

දිවයින පුරා වෙසෙන ආබාධ සහිත පුද්ගලයන් සඳහා ගිය වසරේ දී (2012) රුපියල් දස ලක්ෂ 181ක පමණ වියදම් කර ආධාරක උපකරණ 302688ක් බෙදා දීමට සමාජසේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ දීප ව්‍යාප්ත මට්ටමින් ජංගම සේවා 155කට අධික ප්‍රමාණයක් පවත්වා තිබිණි.

මෙසේ බෙදා දී ඇත්තේ රෝද පුටු, අත්වාරු කිහිලිකරු, ත්‍රෛසිකල්, රෝද පුටු, කොමඩ් සහ ඇස් කණ්ණාඩි ආදී උපකරණය.

විශේෂයෙන්ම මේ ආධාරක උපකරණ වෙන්කර ඇත්තේ මසකට රුපියල් 6000/- කට වඩා අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් වෙනුවෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා