උතුරු කොරියා නායකයා විප්ලවීය වෙනසකට මුල පුරයි

උතුරු කොරියා නායකයා විප්ලවීය වෙනසකට මුල පුරයි

උතුරු කොරියාවේ අබල දුබල ආර්ථිකය නඟා සිටුවිමට විප්ලවිය වෙනසක් සිදු කරන බවට තරුණ උතුරු කොරියා නායක කිම් ජොං යුන් සිය නව අවුරුදු දින උදා සැමරුම් උත්සවයේ දි පවසා තිබේ.

තවද දකුණු කොරියාව සමඟ සබඳතා වැඩිකර ගැනීමට කටයුතු කරන බවට ද ඔහු ප්‍රතිඥා දී තිබේ.

උතුරු කොරියාව යුදමය වශයෙන් බලවත් රාජ්‍යයක් වශයෙන් පවත්වා ගෙන යාම ජාතික ප්‍රමුඛතාවක් වනු ඇති බවත් හෙතෙම අවධාරණය කර තිබේ.

මෑතදී දකුණු කොරියාවේ ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තා නායිකාව වන පාක් ගෙයුන් හේ ද පවසා අත්තේ උතුරු කොරියාව සමඟ සබඳතා ශක්තිමත් කරගත්ත ද එය තම රටට ප්‍රබල තර්ජනයක් බවයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා