මහින්ද - මෛත්‍රී අතර හමුව හෙට

මහින්ද - මෛත්‍රී අතර හමුව හෙට

[2015-05-05 15:45]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව හෙට සවස 2 . 30 ට ජනාධිපති ලේකම් කාර්ය්‍යාලයේදී පැවැතිවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා