දකුණු පළාත් මැතිවරණයට සුරා සැල් වැසේ

දකුණු පළාත් මැතිවරණයට සුරා සැල් වැසේ

2009 ඔක්තෝබර් මස 10 වැනි දින පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් ලබන (9) සහ (10) යන දෙදින තුළ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සියලුම සුරාසැල් වසා තැබීමට රජය තීරණය කර ඇති බව වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් එල්. කේ. ජී. ගුණවර්ධන මහතා නිවේදනය කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා