මාන්කුලම් පොලිසිය ඉදි කරන්න පෞද්ගලික සමාගමකින්

මාන්කුලම් පොලිසිය ඉදි කරන්න පෞද්ගලික සමාගමකින්
රු. ලක්ෂ 1370ක්

අක්කර තිස් හතක භූමි ප්‍රදේශයක් පුරා ඉදි කිරීමට යෝජිතව ඇති මාන්කුලම් පොලිසිය සඳහා පෞද්ගලික සමාගමක් රු. ලක්ෂ 1370 ක් මුදල් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී සිටියි.

පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේ ජනාධිපති උපදේශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව මේ සමාගම මේ පරිත්‍යාගය කිරීමට ඉදිරිපත් වූ බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා