සූකර උණට තවත් බිල්ලක්

සූකර උණට තවත් බිල්ලක්

මාතර මහ රෝහලේ දි සූකර උණ රෝගය වැලදුණේ යැයි සැකසිතන කුඩා ගැහැණු දරුවකු පෙරේදා පස්වරුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දි මරුවට පත්ව තිබේ.

මෙසේ මරුමුවට පත්ව තිබෙන්නේ හුංගම පදිංචි ඒ. ලකීෂා (2) නැමැති කුඩා දැරියකි. මාතර මහ රෝහලේ දී මීට ඉහත දි සූකර උණ රෝගය වැලදුණු ගැබිණි මවක් දරු ප්‍රසුතියේ දී දරුවා සමග මරු මුවට පත්ව තිබේ.

මේ වන විට රෝහලේ රෝගීන් 06 කු ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් දිනමිණට පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා