ගමනාගමන මණ්ඩලයෙන් යාපනය-කොළඹ බස් සේවාවක්

ගමනාගමන මණ්ඩලයෙන් යාපනය-කොළඹ බස් සේවාවක්

මහනුවර සිට යාපනය දක්වා ඍජු ගමන් සේවාවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගියදා ආරම්භ කෙළේය. මේ සඳහා ප්‍රථම අදියරේ බස් රථ 5ක් ධාවනයේ යොදවන අතර ඉදිරියේදී යාපනය - ත්‍රිකුණාමලය හා යාපනය - මඩකලපුව දක්වා ද සේවා අරඹන බව ලංගම කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා