ඉන්දියාවේ 62 වැනි ජනරජ දිනය.

ඉන්දියාවේ 62 වැනි ජනරජ දිනය.

ඉන්දියාවේ 62 වැනි ජනරජ දිනය අදයි. ඒ නිමිත්තෙන් අද පවත්වන ප්‍රදර්ශන පෙළපාළියේ පෙරහුරුවක් පැවැත්වුණු පෙරේදා ගුජරාටි ප්‍රාන්තය නියෝජනය කැරුණු ප්‍රදර්ශන රථයක් සමඟ භික්ෂූන් වහන්සේලා එය ඉදිරියෙන් ගමන් ගත් අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා