නවදිල්ලි නුවරට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම්බන්.

නවදිල්ලි නුවරට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම්බන්.

ඉන්දියාවේ සිවු දින නිල සංචාරයක් අරඹමින් ඊයේ නවදිල්ලි නුවරට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම්බන් යුධෝයුනෝ (වමේ) ජනාධිපති මන්දිරයේදී අගමැති මන්මෝහන් සිං විසින් පිළිගැනීමෙන් පසු මන්දිරය තුළට ගමන් ගන්නා අයුරුය මේ. යුධෝයුනෝ ඉන්දියාවේ 62 වැනි ජනරජ උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගි වන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා