මහනුවර රගර් මැයි 27දා

මහනුවර රගර් මැයි 27දා

මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන රගර් තරගාවලිය ලබන මස 27 වනදා පස්වරු 6.45 ට ආරම්භ කෙරේ. නිත්තවෙල රගර් පිටියේදී මේ තරග පැවැත්වේ.

එහි පළමුතරගය මහනුවර ක්‍රීඩා සමාජය සහ කොළඹ ඒකාබද්ධ රගර් පිල සමගයි. දෙවන තරගය මහනුවර පාසල් ඒකාබද්ධ පිල සහ කොළඹ ඒකාබද්ධ පාසල් පිල අතරයි. ප්‍රධාන අමුත්තා ත්‍රිත්ව සහ මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු අංක 8 ක්‍රීඩක පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා