කොච් පිලට කඩුලු 7ක ජයක්

කොච් පිලට කඩුලු 7ක ජයක්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවැති අයි. පී. එල්. තරගයෙන් ඔක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කොච් ටස්කර්ස් පිල සමත් විය.

චෙන්නායි පිල - 131 / 7 (ඕවර 17) සුරේෂ් රයිනා 50, මුරලි විජේ 28

කොච් පිල – 135 / 3 (ඕවර 15)

බ්‍රෙන්ඩන් මැකලම් 47, පාර්තිව් පටේල් 34 (රවිචන්ද්‍රන් අශ්වින් 31 / 2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා