දික්වැල්ල විජිත විදුහලට ක්‍රිකට් ජයක්

දික්වැල්ල විජිත විදුහලට ක්‍රිකට් ජයක්

සාන්ත සර්වේශස් විදුහල සමග මාතර ජයසූරිය පිටියේදී පසුගිය දින පැවති 15 පහළ තෙවැනි පෙළ ක්‍රිකට් තරගයෙන් දික්වැල්ල විජිත විද්‍යාලය කඩුළු 6 ක ජයක් වාර්තා කළේය. තරගය වර්ෂාව හේතුවෙන් (එක් පිළකට) වර 24 කට සීමා කරන ලදී.

සාන්ත සර්වේශස් 118 / 9 (ඕවර 24) ගිෂාන් අනුරංග 40, තිළිණ චාමින්ද 25, (සචිත් කුමාර 13 / 4)

විජිත විදුහල 121 / 04 (ඕවර 20.4) ගයාන් නිගමුණි 56 නොදැවී, නවෝද් දිලාන් 22,

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා