ගංජා ගෙනා බස්රිය මාතර දී පොලිස් දැලේ

ගංජා ගෙනා බස්රිය මාතර දී පොලිස් දැලේ

කතරගම සිට කොළඹ දක්වා මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථයක්ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මාතර පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙහිදී ගංජා ග්‍රෑම් 500ක පාර්සලයක් සොයාගෙන ඇත.

පාර්සල් කරගෙන එන ගංජා එක්එක් තැන්වලට බෙදීම මෙම රියදුරා සහ කොන්දොස්තරවරයාගේ රාජකාරිය වී තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි මාතර රථ වාහන පොලිසියේ පො. කො. මදුෂංක මදුරංග යන නිලධාරීහු මෙම බස් රථය මාතර වටරවුමේදි පරීක්ෂාවට ලක් කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා