ටිබෙටයේ ජනතා නැගී සි‍ටීම

ටිබෙටයේ ජනතා නැගී සි‍ටීම

නේපාලයේ කත්මණ්ඩු අගනුවර චීන තානාපති කාර්යාලය අසල ටිබෙටයේ ජනතා නැගී සි‍ටීම සිහි කරමින් විරෝධතාවක නියැළී සි‍ටි ටි‍බෙට් ජාතිකයන් පිරිසක් ‍මෙල්ල කිරීමේ යෙදී සිටින භට පිරිසක්. නේපාලය ආරක්ෂිත ස්ථානයක් ලෙස ටිබෙට වැසියන් විසින් කලක් සැලකුවද නේපාලය රජයට එල්ලවන චීන බලපෑම් මත ටිබෙට විරෝධතා පාලනට පත් වෙමින්පවතින බවද වාර්තාවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා