ශාන්ත ජුආන් නගරයේ නීති විරෝධි පැල්පත් ජනාවාස කඩා දමයි

ශාන්ත ජුආන් නගරයේ නීති විරෝධි පැල්පත් ජනාවාස කඩා දමයි

පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්න ශාන්ත ජුආන් නගරයේ නීති විරෝධි පැල්පත් ජනාවාසයක් කඩා දමන නගර සභාසේවක පිරිසක්. නව නගර ශාලාවක් ඉදි කිරීමට භූමිය ලබා ගැනීමට මෙම පැල්පත් කඩාදැමුණු අතර ඒහේතුවෙන් ප්‍රදේශයේ පොලීසිය හා ජනතාව අතර ගැටුම් පැන නැගුණි. AFP

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා