නව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල

නව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල

වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට පත්කර තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද පත්කර තිබේ.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (16) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම පත්වීම් සිදුකර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා