දකුණු පළාත් සභා
මන්ත්රීධුර
53න් 40ක්ම සන්ධානයට
අලුත්ම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි
දකුණු පළාත් සභාවේ මන්ත්රී ධුර 53න් 40ක ජය නියත වශයෙන් එක්සත් ජනතා නිදහස්
සන්ධානයට හිමි වන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇතැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ
භාණ්ඩාගාරික, ප්රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
විස්තර » |