පළමු ශ්‍රේණියේ ඉල්ලුම්පතට සංශෝධනයක්

පළමු ශ්‍රේණියේ ඉල්ලුම්පතට සංශෝධනයක්

2011 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් දැන්වීමට අදාළ පහත සඳහන් සංශෝධනය එවා තිබේ.

2010. 06. 02 දින පුවත්පත්වල පළ කරන ලද පුවත්පත් දැන්වීමෙහි පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ විධිවිධාන හා උපදෙස් යටතේ 6.1 වගන්තියේ සඳහන් පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන් හා 6.3 හි සඳහන් එවකට තත් පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සහෝදර සහෝදරියන් යන ගණයන් දෙකෙහිම පදිංචිය තහවුරු කරන ලේඛන වන පදිංචි ස්ථානයේ හිමිකම් ඔප්පුව ඉල්ලුම්කරුගේ/කලත්‍රයාගේ මවගේ /පියාගේ/ නමට ඇත්නම් )පැවරුම්/තෑගි) ඒ සඳහා නියමිත ලකුණු 08ක් නොව ලකුණු 06ක් විය යුතුය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා