කැලණි සරසවිය 10දා යළි ඇරේ

කැලණි සරසවිය 10දා යළි ඇරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලිකව අත්හිටුවා තිබූ සියලුම පීඨ ජුනි 10 වැනිදා නැවත විවෘත කෙරේ.

නේවාසිකාගාර සිසුන් හෙට (9) පස්වරු 6.00 ට පෙර සිය නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බව දන්වා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා