සහල් මිල පහළට

සහල් මිල පහළට

මේ දිනවල මරඳගහමුල සහල් වෙළෙදපොළේ මිල ගණන් අඩුවෙමින් පවතී. සම්බා සහල් කිලෝවක තොගමිල රුපියල් 54,00යි. සිල්ලර මිල රුපියල් 57.00යි නාඩු සහල් කිලෝවක තොගමිල රුපියල් 43.00යි. සිල්ලර මිල රුපියල් 45.00යි.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 43.00යි. සිල්ලර මිල රුපියල් 45.00යි රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 45.00යි. සිල්ලර මිල රුපියල් 47.00යි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා