කුස්වල වෙල්යාය වගා කිරීමට පියවර

කුස්වල වෙල්යාය වගා කිරීමට පියවර

වගා නොකර අත්හැර දමා තිබූ කුස්වල වෙල්යාය මෙවර වගා කිරීමට සූදානම් කර ඇත. දඬුගම් ඔයට යාබදව පිහිටි මේ කුස්වල වෙල්යාය අතීතයේ දී සරුසාර අස්වැන්නක් ලබාදුන් වෙල් යායකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා