හොරණ ග්‍රාම සේවා වසම් 35ක ප්‍රජා මණ්ඩල පිහිටුවයි

හොරණ ග්‍රාම සේවා වසම් 35ක ප්‍රජා මණ්ඩල පිහිටුවයි

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ග්‍රාම සේවා වසම 85 න් වසම් 35 ක ප්‍රජා මණ්ඩල සමිති පිිහිටුවා ඇති අතර ඉතිරි වසම්වල ප්‍රජා මණ්ඩල සමිති ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා දිනමිණට පැවැසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා