මතුගම-අවිත්තාව මාර්ගයට අබලන් බස්රථ යොදලාලු

මතුගම-අවිත්තාව මාර්ගයට අබලන් බස්රථ යොදලාලු

මතුගම ඩිපෝවෙන් පාලනය වන 428 මතුගම අවිත්තාව මාර්ගයේ ධාවනයට යොදා ඇත්තේ අබලන් බස් රථ දෙක තුනක් යැයි මගීහු පවසති. මගීන්ව දොරටුවල එල්ලාගෙන ධාවනය කරන මේ අබලන් බස් රථ ලිහිණියාකන්ද නගින්නේ මරුවාට අතවනමින් යැයි ප්‍රදේශවාසීහු පවසති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා