කළුතර පාසල් දෙකක ක්‍රිකට් සංචිත

කළුතර පාසල් දෙකක ක්‍රිකට් සංචිත

පසුගිය වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක අලුතින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර 13 න් පහළ ක්‍රිකට් සංචිත පිහිටුවා තිබේ. මෙසේ ක්‍රිකට් කණ්ඩායම් ආරම්භ කර ඇත්තේ වාද්දුව පොතුපිටිය මහා විද්‍යාලය සහ වාද්දුව මොරොන්තුඩුව ධම්මානන්ද නවෝද්‍යා පාසල් යන පාසල් වලය.

පොතුපිටිය මහා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් මිලින්ද ධර්මසේන මහතා ක්‍රියා කරන අතර මොරොන්තුඩුව ධම්මානන්ද නවෝද්‍යා විදුකලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස අජිත් පතන්ගොඩ මහතා කටයුතු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා