බොරලැස්ගමුව ගණිකා නිවෙසක කළමනාකරු අත්අඩංගුවට

බොරලැස්ගමුව ගණිකා නිවෙසක කළමනාකරු අත්අඩංගුවට

බොරලැස්ගමුව පිළියන්දල මාර්ගයේ ගනිකා නිවාසයක් වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අයිෂානි ජයසේන මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 50000 /- ක් දඩ හා මාස 06 ක සිර දඬුවමක් වසර 10 කට අත්හිටුවීමට නියෝග කළාය.

බොරලැස්ගමුව පොලිසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා