කැලණියේ ගමින් ගමට සදහම් චාරිකා

කැලණියේ ගමින් ගමට සදහම් චාරිකා

2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලය විසින් එම ප්‍රදේශයේ සියලුම විහාරස්ථාන සහ දහම් පාසල් කේන්ද්‍රකොට ගනිමින් ගමෙන් ගමට ගොස් සදහම් චාරිකා නමින් දහම් හමු ගණනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නව වසර උදාවත් සමගම මෙම දහම් හමු මාලාව පැවැත්වීම ආරම්භ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා