පාදුක්ක පාර අබලන් නිසා බස් රථයත් නැවතිලා

පාදුක්ක පාර අබලන් නිසා බස් රථයත් නැවතිලා

මාර්ග අංක 239 පාදුක්කේ සිට බෝපේ හරහා ලංගම බස් රථයක් ධාවනය වුණ හල්පේවත්ත ප්‍රදේශයේ මාර්ගය සම්පූර්ණයෙන්ම තාර ගැලවී අබලන් වී ඇති අයුරු.  මේ මාර්ගය දුෂ්කර බැවින් බස් රථය ධාවනය වන්නේද නැත. එබැවින් මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා