ලංවීම දිවා - රාත්‍රි ක්‍රිකට් දෙසැම්බර් 3දා කටුනායකදී

ලංවීම දිවා - රාත්‍රි ක්‍රිකට් දෙසැම්බර් 3දා කටුනායකදී

මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයීය ක්‍රීඩා සංගමයේ සංවිධානයෙන් 5 වැනි වරටත් පවත්වනු ලබන අන්තර් ලංවීම දිවා - රාත්‍රි ක්‍රිකට් සූරතාවලිය දෙසැම්බර් මස 3 වැනිදා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවයින පුරා පැතිරි ඇති ලංකා විදුලි බල මණ්ඩලයට අනුයක්ත ජනක, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් හා අනෙකුත් අංශයන්හි විධායක සහ කාර්මික ශ්‍රේණි දක්වා සේවකයන් මේ තරගාවලියට සහභාගී වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා