කොළඹ විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය අද

කොළඹ විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය අද

කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා කවුන්සිලය සමග ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව වාර්ෂික සංවිධානය කරනු ලබන කොළඹ විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය අද (24) පස්වරු 3.30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී හා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දින වර්ණ ලබනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා