වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල 26-27 දෙදින දියගම දී

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල 26-27 දෙදින දියගම දී

ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය විසි අට වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 26-27 දිනවලදී හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලංකාව පුරා පිහිටි ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතන 43කගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කගේ සහභාගීත්වයෙන් මෙවර වෙළඳ සේවා මලල ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර ආධුනික පිරිමි හා කාන්තා විවෘත පිරිමි හා කාන්තා අවුරුදු 35, 40, 45, 50, 55 වයස් කාණ්ඩ යටතේ සියලුම මලල ක්‍රීඩා ඉසව් පැවැත්වේ.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්, දුරකතන අංක 0785201985, 0112454102 ඇමතිය හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා