අන්තර් පාසල් මේස පන්දු තරගාවලියේ අවුරුදු 11න් පහළ බාලක සූරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට

අන්තර් පාසල් මේස පන්දු තරගාවලියේ අවුරුදු 11න් පහළ බාලක සූරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සංවිධාන කළ අන්තර් පාසල් මේස පන්දු තරගාවලියේ අවුරුදු 11න් පහළ බාලක සූරතාව දිනාගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී ක්‍රීඩකයන් වූ තිවංක නවීශ, සංකිශ ශ්‍යාමන් (නායක), රුසිරු සංදීප, කලිඳු සත්මින, ජිනෙත් බිනුලක, පසන් ජයලත් ඉන්දික ප්‍රසාද් (පුහුණුකරු), මහේෂිකා විජේරත්න (නියෝජ්‍ය විදුහල්පතිනි) කේ. ජී. විමලසේන (විදුහල්පති), සරෝජා විමලසිරි හා ශ්‍රියානි ධම්මිකා (ක්‍රීඩා භාර ආචාර්ය) යන මහත්ම මහත්මීන් සමග.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා