ජගත් ක්‍රිකට් ප්‍රධානියා ලබන වසරේ තනතුර හැර යයි

ජගත් ක්‍රිකට් ප්‍රධානියා ලබන වසරේ තනතුර හැර යයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක හරූන් ලොගාට් ලබන වසරේ ජුනි මස 30වැනිදා එම තනතුරෙන් ඉවත්වන බව අයි.සී.සී. ය නිවේදනය කළේය. 51 හැවිරිදි මෙම දකුණු අප්‍රිකානු ජාතික පළමු පෙළ ක්‍රීඩකයා අයි.සී.සී.යේ ප්‍රධාන විධායක ලෙස පත්වූයේ 2008 වසරේදීය. ඔහුගේ වසර 3ක සේවා කාලයෙන් පසුව තවත් වසරක සේවා දිගුවක් ලබා සිටි අතර ලබන වසරෙන් පසුව සේවා දිගුවක් සඳහා කැමැත්තක් නොමැති බව ප්‍රකාශ කොට ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා