කූඩා භාවිතාව 75% සාර්ථකයි

කූඩා භාවිතාව 75% සාර්ථකයි

එළවළු සහ පලතුරු සඳහා කූඩ යොදා ගැනීමේ වැඩ පිළිවෙළ සියයට හැත්තෑපහක් සාර්ථක බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථානවල සිට කොළඹට එළවළු පලතුරු ප්‍රවාහනය කරන ව්‍යාපාරිකයන් පමණක් නොව කූඩා ව්‍යාපාරිකයන්ද විශාල වශයෙන් කූඩ භාවිතයට හුරු වී තිබේ.

ගොවිපළවල සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු ගෙන එන ගොවීන්ට එළවළු කූඩ භාවිතය අත්‍යාවශ්‍ය නොවූවත් ඔවුන් ද කූඩ භාවිතයට යොමු වී සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා