පිටරැටියෝ සීගිරියට වහ වැටෙති

පිටරැටියෝ සීගිරියට වහ වැටෙති

සීගිරිය නැරඹීම සඳහා මේ දිනවල විදේශීය සංචාරකයෝ විශාල ප්‍රමාණයක් පැමිණ සිටිති. සීගිරිය විදේශික සංචාරකයන්ගෙන් පිරී පවතින අතර දැඩි තදබදයක්ද පවතී.

ප්‍රවේශ පත්‍ර රැගෙන සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයෝ පෝලිමේ සිටින අයුරු දැකගැනීමට හැකිය. සීගිරිය නැරඹීම සඳහා එක් විදේශීය සංචාරකයකු රුපියල් 3450 ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලට ගෙවිය යුතුය. දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50 ක මුදලක් අය කරනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා