නාමල් රාජපක්ෂ පලස්තීන සංචාරයක

නාමල් රාජපක්ෂ පලස්තීන සංචාරයක

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පලස්තීනයේ සංචාරයක නිරතවී සිටියි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා පලස්තීන ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක් සමඟ දෙරටේ මිත්‍රත්වය තව තවත් වර්ධනය කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇත. මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ පණිවිඩයක්ද එරට ජනාධිපති වරයා වෙත රාජපක්ෂ මහතා විසින් බාරදී තිබේ.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා