වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩ බලන ජනමාධ්‍ය හා තොරතුරු ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) පත් කරනු ලැබ තිබේ.

පසුගියදා ඕස්ෙට්‍රිලියාවේදී අනතුරකට පත්වූ ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතිකාර ලබන අතර, වැඩබලන ඇමැති ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජිනීවා නුවරට ගොස් සිටී.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා