මිනින්දෝරුවෝ 77ක් අලුතින්

මිනින්දෝරුවෝ 77ක් අලුතින්

මිනින්දෝරු හිඟයට පිළියමක් ලෙස අලුතින් මිනින්දෝරුවෝ 77 දෙනෙක් 14 දා සිට වැඩ භාරගනිති. ජනපති උපදෙස් පරිදි රට පුරා ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා මෙසේ බඳවා ගන්නා බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග මහතා කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා