ජගත් සම්මානයට පත් මාලනී පැමිණෙයි

ජගත් සම්මානයට පත් මාලනී පැමිණෙයි

ඉතාලියේ පැවැති ‘’ලෙවන්ට්’’ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී හොඳම නිළිය ලෙස සම්මාන දිනූ ප්‍රවීන රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (18) දිවයිනට පැමිණියාය.

ආකාස කුසුම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිළි රැජින මේ සම්මානය දිනා ගත් අතර තෙවන ආසියානු පැසිෆික් සිනමා උළෙලේදී නිර්දේශීත නම් අතර මාලනී ෆොන්සේකා මහත්මියගේ නමද එක්ව තිබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා