සුදත් සිල්වාගේ ජනපති සේයා පෙළහර හෙට

සුදත් සිල්වාගේ ජනපති සේයා පෙළහර හෙට

ඡායාරූප ශිල්පී, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතාගේ ‘ජනපති සේවා පෙළහර’ ඡායාරූප දැක්ම හෙට (20) සිට (22) දින දක්වා ජාතික කලා භවනේ දී පැවැත්වේ. හෙට (20) පෙ. ව 10.30 ට මේ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර එදින ප. ව. 2.00 සිට 7.00 දක්වා ද 21, 22 දිනයන් හි පෙ.ව 8.00 සිට 7.00 දක්වා ද මෙය ජනතාවට විවෘතව ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා