සා.පෙළ සම්මන්ත්‍රණය පාණදුර බාලිකාවේදී

සා.පෙළ සම්මන්ත්‍රණය පාණදුර බාලිකාවේදී

අ. පො. ස. (සා. පෙළ) විභාගය ඉලක්ක කර ගනිමින් දිනමිණ සංවිධානය කරන ගණිත සම්මන්ත්‍රණය මේ මස 21 වැනි දින පෙ. ව. 8.00 සිට පස්වරු 2.00 දක්වා පානදුර බාලිකා මහා විද්‍යාලයේදී පැවැත්වේ.

ප්‍රවීණ දේශක අධ්‍යාපනවේදී අනුර විජේසේකර මහතා එදින සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන අතර බස්නාහිර හිටපු ප්‍රධාන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ පානදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානය මේ සඳහා සහයෝගය සහ අනුග්‍රහය දක්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා