අද රජයේ නිවාඩු දිනයක්

අද රජයේ නිවාඩු දිනයක්

රණවිරු උපහාර උළෙල නිමිත්තෙන් අද දින (18) රජයේ නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කැර තිබේ. රණවිරුවන්ට උපහාර දැක්වීමක් ලෙස මේ නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා