ඩී.එස්. සේනානායක විදුහල් පිහිනුම් තරග 8දා

ඩී.එස්. සේනානායක විදුහල් පිහිනුම් තරග 8දා

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය නිවාසාන්තර පිහිනුම් තරග මේ මස 8දා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති නාලක සේනානායක මහතා සහභාගී වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා