ජනසතු සේවා පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සූරතාව වරාය අධිකාරියට

ජනසතු සේවා පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සූරතාව වරාය අධිකාරියට

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති ජනසතු සේවා පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සූරතාව දිනාගැනීමට වරාය අධිකාරි කණ්ඩායම සමත්විය. මේ ජයග්‍රහණයත් සමග වරාය අධිකාරි කණ්ඩායම තරගාවලියේ පිට පිට තුන්වන වරටත් සූරතාව දිනාගැනීමට සමත්විය. බොරැල්ල එම්.එච්. මොහොමඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී ගෝල් 3-1ක් ලෙස පරාජය වූ ඛනිජ තෙල් සංස්ථා පිල අනුසූරයන් බවට පත්විය. කණ්ඩායම් පුහුණුකරු සුනිල් හේරත් සහා ක්‍රීඩා ලේකම් ඩී.එස්. වීරසිංහ යන මහත්වරු සමග ජයග්‍රාහි කණ්ඩායම.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා