‘උදාර’ අභියෝගතා වොලිබෝල් 4දා

‘උදාර’ අභියෝගතා වොලිබෝල් 4දා

දලුගම නිරෝෂන් දිසානායක පදනම සංවිධාන කරනු ලබන කැලණිය මහර සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විවෘත වූ ‘උදාර’ අනුස්මරණ අභියෝගතා වොලිබෝල් තරගාවලිය මේ මස 4දා දවස පුරා කොහාල්විල චන්දරතන මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී සූරතාව සඳහා ‘උදාර’ අභියෝගතා කුසලානය සමග මුදලින් රුපියල් 10000 ක් ද අනුසූරතාව සඳහා රුපියල් 5000ක් ද පිරිනැමේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා