අජිත් – ලක්මිණි හොංකොං මැරතන් තරගයට

අජිත් – ලක්මිණි හොංකොං මැරතන් තරගයට

හොංකොං හී පැවැත්වෙන ‘ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්’ හොංකොං මැරතන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඒ.එම්.අජිත් බණ්ඩාර සහ ක්‍රීඩිකා ලක්මිණි අනුරාධි බෝගහපත්ත තෝරාගෙන ඇත.

මේ මස 5 වැනි දින පැවැත්වෙන මේ මැරතන් තරගය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු ලෙස කර්නල් එම්.පි. දිසානායක මහතා කටයුතු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා