ජාතික ආධුනික මල්ලවපොර කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් ලෝකඩ පදක්කම පාසල් ක්‍රීඩිකාවට

ජාතික ආධුනික මල්ලවපොර කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් ලෝකඩ පදක්කම පාසල් ක්‍රීඩිකාවට

ජාතික ආධුනික මල්ලවපොර තරගාවලියේදී තෙල්දෙණිය ජාතික පාසලේ ඒ.එම්.කේ.ජී. නිර්මලා පුෂ්පකාන්ති කුමාරි ඒකනායක ක්‍රීඩිකාව කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. පාසල් ක්‍රීඩිකාවක් ආධුනික මල්ලව පොර තරගයකදී ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. එම විදුහලේ විදුහල්පති කේ.ඩබ්ලිව්. සුනිල් බණ්ඩාර මහතා අතින් සහතිකය ලබා ගත් අයුරු . ඡායාරූපය - තෙල්දෙණිය සමූහ සේනක කොටන්දෙණිය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා