මහනුවර සමහර කඩවල රතු සම්බා තෙල් සම්බා වෙලා

මහනුවර සමහර කඩවල රතු සම්බා තෙල් සම්බා වෙලා

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ සමහර වෙළෙඳ සල්වල අලෙවිකරණ කුඩා ඇට සහිත රතු සම්බා සහල්වලට තෙල් වර්ගයක් මිශ්‍රවී ඇති බවත්, එම හාල් සේදීමෙන් පසු භාජනයේ පතුලේ තෙල් මිශ්‍ර කුඩු තදින් අල්ලා ගැනීම නිසා එය සුද්ධ කර ගැනීම සඳහා භාජන සෝදන දෙයක් යොදාගත යුතු බව ගෘහනියෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා