මහනුවර දළදා වීදියට පිවිසෙන කෙටි මාර්ගයේ පඩිපෙළ අබලන්

මහනුවර දළදා වීදියට පිවිසෙන කෙටි මාර්ගයේ පඩිපෙළ අබලන්

මහනුවර ටොරින්ටන් මාර්ගයේ සිට දළදා වීදිය මංසන්ධියට සහ සංඝරාජ මාවතට පිවිසීම සඳහා කෙටි මඟක් ලෙස භාවිතා කෙරෙන මේ පඩිපෙළ ඉරිතලා අබලන් වෙමින් පවතී. මෙය ගරාවැටෙන්නට පෙර පිළිසකර කිරීම කෙරෙහි මහනුවර මහනගර සභාවේ අවධානය යොමුවිය යුතු බව ප්‍රදේශවාසීහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා